Lakdiva Puvatha

Lakdiva Puvatha 104

104රුහුණේ පාලකයා වූ මනාභරණ රජුගේ බිසව වූයේ රත්නාවලී කුමරියයි. ඇය පළමු විජයබාහු රජුගේ දියණියකි. මේ දෙපළට පරාකරුම මබාහු නමින් පුතෙකු සිටියා. කුමරු කුඩා අවධියේම පියා පරලොව ගිය නිසා ඇති දැඩි වූයේ සුළු පියවරුන් ළඟයි.

දිනක් කුමරා මෙසේ කල්පනා කළා. මගේ පියා මනාභරණ, කිත්සිරි මේඝ, සිරි වල්ලභ සුළු පියවරු, විකරපියමබාහු මාමා මේ පුංචි රට එක්සේසත් කරගන්න බැරිව සටන් කලා මිසක් රට සංවර්ධනය කිරීමට සිතුවේ නැත. මං කවදා හෝ මේ රට එක්සේසත් කර ලෝකයේ ශ්රේ්ෂ්ඨ රටක් කරනවා. ඊට කලින් රට ගැන තොරතුරු සොයා බලන්න ඕනෑ. කුමරු මෙසේ සිතා දිනක් සුළු පියාගේ මාලිගාවෙන් රහසේ පිටවී ගියා.

Princes Rathnawalee one of the daughters of Vijayabahu the first, became the queen of king Manabharana. They had a son called Parakramabahu. He grew up under his step fathers since his father’s death in his childhood.One day prince Parakramabahu was thinking, that “my father Manabharana, step fathers Kithsiri Megha, Siri Wallabha, uncal Vikramabahu, were fighting to unite this country, but they never thought about developing this”. One day I will restore unity and make this country one of the greatest. But, before that I must seek and study how to do it. Then, one day the prince left his step father’s castle secretly.

The Children’s Upliftment Programme (CUP)

CUP was founded in May 2004 with the primary objective of building up the future of the younger generation of the country.

Newsletter

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit,. sed do eiusmod tempor incididunt.