Lakdiva Puvatha

මිහිඳු රජුගේ පුත් කාශ්‍යප කුමාරයාගේ මරණින් පසු නායකයින් කිහිප දෙනෙකුම බලයට පැමිණියා. නමුත් ඔවුන් කිසිවෙකුට රට එක්සත් කර සතුරන් පලවා හැරිමට නොහැකි වුණා.

ලාබාල වියේදීම දුණු ශිල්පියෙහි දක්‍ෂ කීර්ති කුමරු රට එකසත් කිරිමට සිතුවා. තමා ලාබාල වියේ පසුවන බැවින් යුද්ධයට යාමට අවසර නොලැබෙන බව තේරුම්ගත් ඔහු දුන්න පමණක් ගෙන ගෙදරින් පිටත් වුණා.

Many rulers emerged along with the death of prince Kashyapa, son of king Mihindu. But none were able to unite the country. A young prince – named Keerthi, who was clever in archery from his childhood wanted to unite the country, but knew he would not get permission to go to battle as he was yet under age, left to battle taking only his bow.

සෝළින් මිහිඳු රජු සෝළි රටට යැව්වා. නමුත් රුහුණේ සිංහලයන් අධෛර්යට පත් වුනේ නැහැ. රුහුණු වැසියන් අතරින් මතු වු කීර්ති සහ බුද්ධ නමැති විරයන් දෙදෙනෙක් සෝළි සේනාවට පහර දුන්නා. සෝළි පිරිස පොලොන්නරුවට පලාගියා.

The captors sent king Mihindu to the ‘Soli’ empire. But the countrymen did not withdraw. They along with two brave young men – Keerthi and Buddhi, fought back. Defeated ‘Soli’ troops fled to Polonnaruwa.

පස්වන මිහිඳු රජු රුහුණට පලා යාමෙන් පසු රට පාලනයට රජ කෙනෙක් නොව්ණි. රට හැම තැන අධිපතියන් බිහිවුණා. ඉන්දියාවෙන් ලංකාවට පැමිණි අශ්ව වෙළෙන්දන් මෙම තොරතුරු සෝළි රජුට දැන්වුවා. සෝළි රජ සේනාවක් ඒවා ලක්දිව පාලනය අල්ලා ගත්තා. රජරට දාගැබ් පිළිම කඩා බිඳ දමමින් වටිනා දේ පැහැරගත් ඔවුන් මිහිඳු රජු අල්ලා සිරභාරයට ගත්තා.

There was no king to rule the country, when king Mihindu V fled to Ruhuna. Many rulers emerged from all over and the country was in an unstable situation. Horse traders who came from India informed this situation to the king of the‘Soli’ empire. The king then sent in a troop to take over power of Ceylon. They destroyed many ‘dagabos’ and statues in ‘raja Rata’ and looted valuables and finally captured and imprisoned king Mihindu..

හතරවන මිහිඳු රජු අගමේසිය කරගත්තේ කළිගු රටේ කුමාරිකාවක්. මේ නිසා සිංහල කළිගු රජ පෙළපත් දෙක අතර මතභේද ඇතිවුණා.

හතරවන මිහිඳු මිය යන විට ඔහුගේ පුතුන් බාලවියේ පසු වුණා. සෙන්පතියා හිතු මනාපේට දකුණු ඉන්දියාවෙන් සෙබළුන් ගෙන්වා රජරට ප‍්‍රදේශයේ පාලනය කරගෙන ගියා.

මිය ගිය රජුගේ බිසව ලක්වැසියන්ට වඩා දකුණු ඉන්දියානු රටවල් සම`ග සමීපව සිටියා. රටේ අරක්‍ෂාව, සංවර්ධනය බිඳ වැටිමෙන් අසරණ වු සිංහලයා සුසුම් හෙළුවා.

King Mihindu – IV, appointed a princess from the state of ‘Kalingu’ as the empress, this created a dispute among the two Sinhala ‘Kalingu’ families. At the time of the death of the king his sons were in their childhood. Therefore the general brought in troops as he wished, from north India and continued to rule Raja Rata.

හතර වන උදය රජුගේ කාලයේ දී ඉන්දියාවේ සෝළි රජු දුතයන් යවා ලක්දිව ඇති පඩි රජුගේ ඔටුන්න ආදී රාජ්‍ය භාණ්ඩ ආපසු ඉල්ලා සිටියා.

උදය රජු ඒ කිසිවක් දුන්නේ නැත. සෝළි රජ කෝපයට පත් වුණා. ඔහු සටනට හමුදාවක් ඒව්වා. උදය රජ රාජ්‍ය භාණ්ඩ රැගෙන රුහුණට පලා ගියා. සෝළින් බලාපොරොත්තු සුන් වී ආපසු ගියා.

During the time of King Udaya – IV, The King of India sent in deciples to ask back the throne and othe state equipment belonged to the ‘Pandi’ king of Ceylon.

The Children’s Upliftment Programme (CUP)

CUP was founded in May 2004 with the primary objective of building up the future of the younger generation of the country.

Newsletter

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit,. sed do eiusmod tempor incididunt.