Lakdiva Puvatha 100

Written by Nadee Dissanayake ,Translated by Dilhara Karunanayaka ,and Art by S.A.Dissanayake

රුහුණට පැමිණි සොළි සේනාවට පළමු වන විජය බාහු රජ එක්වරම මුහුණ දුන්නේ නැත. පළුටුපාන නම් ස්ථානයේ පිහිටි ගිරිදුර්ඝයක සිට සටන් කල ඔහු සතුරා පරාජය කලා. මේ වැනි කැළෑ සටනකට මුහුණ දීමට සොළි සේනාවට අත්දැකීම් නොතිබුණි .

පැරු පලායන සොළි සෙන්පතියාගේ හිස සහ වස්තුව තමා වෙත ගෙන්වා ගැනීමට ද විජය බාහු රජු අමතක කලේ නැත.

King Vijayabahu – I didn’t go into battle with the enemy at once. The king hiding himself in the mountain range of ‘Palutupana’, attacked the enemy and defeated them. The ‘Soli’ troops were not experienced enough to face such a battle in the jungle. The king did not forget to acquire the wealth and the skull of the fleeing general of the ‘Soli’ troop.