Lakdiva Puvatha 99

Written by Nadee Dissanayake ,Translated by Dilhara Karunanayaka ,and Art by S.A.Dissanayake

පළමු විජය බාහු රජු රුහුණේ ප‍්‍රදේශ සංවර්ධනය කලා. මේ අතර බුරුම රට සමග ද සබඳතා දියුණු කර ගත්තා. බල සම්පන්න යුද්ධ හමුදාවක් සකස් කර ගැනීමට අවස්ථාව උදා කර ගත්තා.

මේ අතර රජරට වැසියන් සොළී රජුට අය බදු ගෙවීම අතහැරියා. ලක්දිව සොළි බලය අඩපණ වීම ගැන කලබල වු ඉන්දියාවේ සොළි රජ වහාම බල සෙනගක් ලක්දිවට ඒව්වා. රජරට අවනත කරගත් සොළි සේනාව රුහුණට පැමිණියා.

King Vijayabahu – I, developed Ruhuna. He also built up close relationships with the government of Burma and therefore was able to form a strong Army. The Raja Rata people stopped paying in tax to the ‘Soli’ king and this put down the power of the ‘Solians’. The ‘Soli’ king being alarmed by this situation sent in more troops to the country. The troops took over the rule of Raja Rata and came to invade Ruhuna.