Lakdiva Puvatha 98

Written by Nadee Dissanayake ,Translated by Dilhara Karunanayaka ,and Art by S.A.Dissanayake

කීර්ති කුමරයා පළමු විජය බාහු නමින් ලක්දිව දකුණු ප‍්‍රදේශයේ බලයට පත් වුණා. රජුගේ තවකාලික රාජධානිය වුයේ කතරගමයි.

විජය බාහු රජු සොළින් පන්නා දැමීමට සුදානම් වන බව දැනගත් සොළි නායකයා කතරගමට විශාල බල සෙනගක් ඒව්වා සතුරාට මුහුණ දීමට තරම් තම හමුදා ශක්තිමත් නොවන බව තේරුම්ගත් විජය බාහු රජු තම සේනා කතරගමින් ඉවත් කර ගත්තා. සොළි  සේනාව ආපසු පොලොන්නරුවට ගියා.

Prince Keerthi, became the king of  the northern part of Ceylon as king Vijayabahu – I. kataragama was his temporary kingdom.The ‘Soli’ chief who got to know that the king was trying to drive away them sent in large troops to Kataragama. The king realizing that his troops were not strong enough to fight the enemy moved away his troops from Kataragama and the enemy troops went back to Polonnaruwa.