Lakdiva Puvatha

105කුමරුගේ පලායාම ගැන කිත්සිරි මේඝ රජු කලබල වුණා. කෙසේ හෝ කුමරු රැගෙන ඒමට ඇමතිවරුන්ට නියෝග කළා. බුද්ධිමත්ව හැසිරුණු කුමාරයාට තම ඇල්ලීමට පැමිණි සේනාව බිය වැද්දීමට හැකිවූණා. කුමාරයාගේ තේජස් විලාසය දුටු භටයෝ දුවන්නට පටන් ගත්තා. අවස්ථාවෙන් පරයාගයෝජනය ගත් කුමරු පියාගේ රාජ්යු සීමාවූ රජරටට ඇතුළු වුණා.

King Kithsiri Megha panicked by hearing prince Parakramabahu’s absent and ordered his knights to bring him back. Prince managed to scare the army intelligently and they run away by seeing his commanding attitude. Prince takes this opportunity to enter in to the outskirts of his father’s dominance, Rajarata.

104රුහුණේ පාලකයා වූ මනාභරණ රජුගේ බිසව වූයේ රත්නාවලී කුමරියයි. ඇය පළමු විජයබාහු රජුගේ දියණියකි. මේ දෙපළට පරාකරුම මබාහු නමින් පුතෙකු සිටියා. කුමරු කුඩා අවධියේම පියා පරලොව ගිය නිසා ඇති දැඩි වූයේ සුළු පියවරුන් ළඟයි.

දිනක් කුමරා මෙසේ කල්පනා කළා. මගේ පියා මනාභරණ, කිත්සිරි මේඝ, සිරි වල්ලභ සුළු පියවරු, විකරපියමබාහු මාමා මේ පුංචි රට එක්සේසත් කරගන්න බැරිව සටන් කලා මිසක් රට සංවර්ධනය කිරීමට සිතුවේ නැත. මං කවදා හෝ මේ රට එක්සේසත් කර ලෝකයේ ශ්රේ්ෂ්ඨ රටක් කරනවා. ඊට කලින් රට ගැන තොරතුරු සොයා බලන්න ඕනෑ. කුමරු මෙසේ සිතා දිනක් සුළු පියාගේ මාලිගාවෙන් රහසේ පිටවී ගියා.

Princes Rathnawalee one of the daughters of Vijayabahu the first, became the queen of king Manabharana. They had a son called Parakramabahu. He grew up under his step fathers since his father’s death in his childhood.One day prince Parakramabahu was thinking, that “my father Manabharana, step fathers Kithsiri Megha, Siri Wallabha, uncal Vikramabahu, were fighting to unite this country, but they never thought about developing this”. One day I will restore unity and make this country one of the greatest. But, before that I must seek and study how to do it. Then, one day the prince left his step father’s castle secretly.

103පළමු විජයබාහු රජුගේ මරණින් පසු යුවරජු ලෙස සිටි සහෝදර ජයබාහු රජු රජකමට පත්වුණා. පළමු විජයබාහු රජු මිය යන විට ඔහුගේ පුත් විකරජු මබාහු කුමරා රුහුණු දෙශය බාරව සිටි නිසා පොළොන්නරුවේ සිදුවන දේ ගැන ඔහුට දැනගන්නට ලැබුණේ නැත.මේ අතර පොළොන්නරුවේ සිටි රජ පවුලේ අය පළමු විජයබාහු රජුගේ සහෝදරියගේ පුතු මනාභරණ කුමරුට යුවරජ පදවිය පැවරුවා.

මේ සඳහා සංඝයා වහන්සේලාගේද කැමැත්ත ලබා ගත්තා.මනාභරණ සහ වික‍්‍රමබාහු අතර සටනක් ඇති වුණා. සටනින් වික‍්‍රමබාහු කුමාරයා ජය ලැබුවා. ඔහු පොළොන්නරුවේ රජකම ගත්තා.

මනාභරණ රුහුණට ගොස් එහි රජ වුණාග විජයබාහු රජුට රජකම නැති වුණා. වික‍්‍රමබාහු රජු සංඝයාගෙන් පළිගත්තා. බිය වූ සංඝයා වහන්සේලා දන්නධාතුව හා පත‍්‍රාධාතුව රැගෙන පලා ගොස් රුහුණේ වනගතව විසුවා.

After King Vijayabahu’s death, his brother Jayabahu the heir to the throne became the new king. When King Vijayabahu was dying his son Wkiramabahu was controlling the Ruhunu, Wikramabahu wasn’t aware what was happening in Plonnaruwa.In the mean time, members of the king’s family had given the throne to prince Manabharana, the son of Vijayabahu’s sister. Even the approvals from the holy priests are given for this.Another war was started between Manabharana and Wikramabahu. Prince Wikramabahu won that war and became the sole ruler of Plonnaruwa. Manabharana wen to Ruhuna and became the king there and Jayabahu step down from his throne. King Wikramabahu took revenge out of holly priests and they fled to Ruhuna with fear. However, the priests have taken the “tooth relic” and the “sacred bowl” with them to the deep forest in Ruhuna where they lived.

102 1සෝළින් පන්නා දමා රට එක්සේසත් කළ පළමුවන විජයබාහු රජතුමා රට සංවර්ධනය පිණිස වැව් රාශියක් සකස් කළා. විනාශ වූ වෙහෙර විහාර ප‍්‍රතිසංස්කරණය කර ශ‍්‍රීපාද වන්දනාකරුවන්ගේ පහසුව පිණිස දන්සැල්, ගිමන්සැල්ල පවත්වාගෙන යාමට කටයුතු කළ මෙතුමා කවින්න ආබාධිත අසරණයන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් ලබා දුන්නා.

After the Soli army was dispelled, King Vijayabahu the first, united and developed the country by making many lakes. Reconstructed ruined holy places and built resting place and free food stalls for the pilgrims of sacred Adams Peak. In addition to that, he had a special interest for poets and disabled helpless people.

101පැරදී පලායන සෝළි සේනාවට පහර දෙමින් රජරට දෙසට ගමන් කළ විජයබාහු රජුගේ හමුදාව අවසානයේ පොළොන්නරුව අත්කර ගත්තා.තම හමුදාව පරාජයවූ බව දැනගත් සෝළි රජ නැවත ලංකාවට හමුදාවක් එව්වා. සටනින් ජය ලැබීමට නොහැකි වූ විජයබාහු රජු ගිරි දුර්ගයක නැවති කඳවුරු බැඳ අවස්ථාවක් එනතුරු බලා සිටියා.ක‍්‍රි.ව. 1070 විජයබාහු රජු ජය පිට ජය ගත් පොළොන්නරුවට පැමිණි බව ශිලා ලිපියක සඳහන් වේ.

While attacking the defeated “Soli” troop, the army of King Vijayabahu travelled towards Raja Rata and finally took over the kingdom of Polonnaruwa.When Soli king knew that his army was defeated, he sent another army to Sri Lanka. King Vijayabahu could not win the war. Therefore, he had settled and camped in a mountain range and waited for another chance to attack. It was mentioned in an Inscription that the King Vijayabahu victoriously won the battle and settled in kingdom of Plonnaruwa In 1070 B.C.

The Children’s Upliftment Programme (CUP)

CUP was founded in May 2004 with the primary objective of building up the future of the younger generation of the country.

Newsletter

Get to know latest updates from CUP