Lakdiva Puvatha

Lakdiva Puvatha 97

වසර එක්දහසක් තිස්සේ තම ජිවිත පුදා ගොඩනගා ගත් රජරට ප‍්‍රදේශ සොළින් අතට පත් විම ගැන සිංහලයන් බලවත් කනස්සල්ලට පත්වුණා.

නමුත් සතුරා පලවා හැරීම පහසු නොව්වුයේ සතුරාට ආවඩන දෝහින් පිරිසක් රට තුලම වු නිසා ය.

මේ අතර රජරට අත් කරගත් සොළිහු වැසියන් උපයන දේ කොල්ලකමින් ඒ වස්තුව ඉන්දියාවේ තන්ජොර් දේවාලයේ නඩත්තුවට යැව්වා. ඊට විරුද්ධ වන ජනයාට ජිවත් වීමට ඉඩ ලැබුණේ නැත.

The Sinhalese, who built up Raja Rata sacrificing their lives for a period of about 1000 years, were very sad, the country falling into the hands of the enemy. It was difficult to defeat the enemy as there were traitors who supported the enemy. The ‘Solians’ who looted the wealth of the countrymen sent it to India for the maintenance of the ‘Thanpore’ kovil. The countrymen who was against it was killed.

The Children’s Upliftment Programme (CUP)

CUP was founded in May 2004 with the primary objective of building up the future of the younger generation of the country.

Newsletter

Get to know latest updates from CUP