Lakdiva Puvatha 83
- WRITTEN BY NADEE DISSANAYAKE ,TRANSLATED BY RANJIT JAYAWEERA BANDARA ,AND ART BY S.A.DISSANAYAKE
- Lakdiva Puvatha
ඉන්පසු රජකමට පවත්වන පළමුවන උදය රජතුමා වෙහෙර විහාර අලූත් වැඩියා කිරිමට, සංඝයා වහන්සේලාට සැලකීම මුලික කරගත් අතර ගිලණුන්ගේ සුභ සිද්ධිය උදේසා ද කටයුතු කල අයෙකි.
පළමු උදය රජු වසර 5ක රාජ්ය කාලයෙන් පසු තුන්වන මිහිඳු රජකමට පත්විය. ඉතා ධාර්මික රජෙකු වු තුන්වන මිහිඳු රජු ශිලා මේඝ යන නමින් ද ප්රසිද්ධ විය.
King Udaya – I, came into power next. His main concern was to renovate the temples and viharas, and to care for the Buddhist priests. He also worked for the well being of the sick. His period of rule lasted for five years. After King Udaya I Mihindu – III , became king. He was a very pious king and therefore was also popularly known as ‘Shilamega’.