දෙවන සේන රජතුමා පඬි රටට යුද්ධ පිණිස යාමට සේනා රැස් කරන අතරේ සිංහල රජුගේ ආධාර පතා පඬි රටේ කුමරෙක් ලක් දිවට ආවා. ඔහු ද ආපසු යැවීමට දෙවන සේන රජතුමා සමත් වුණා.
සිංහල සේනා සමඟ පඬි රටට ගිය සිංහල සෙන්පතියාට යුධ කර පඬි රට අත්කර ගැනීමට හැකිවුණා.
While king Sena – II, who came to power next was organizing troops to battle against India a prince from India came in search of help from him. The king was able to tactfully send him back.
The Sinhala General, who went to India with his troops battled the enemy and took over the power of India to his control.