මිහිඳු රජුගේ පුත් කාශ්‍යප කුමාරයාගේ මරණින් පසු නායකයින් කිහිප දෙනෙකුම බලයට පැමිණියා. නමුත් ඔවුන් කිසිවෙකුට රට එක්සත් කර සතුරන් පලවා හැරිමට නොහැකි වුණා.
ලාබාල වියේදීම දුණු ශිල්පියෙහි දක්ෂ කීර්ති කුමරු රට එකසත් කිරිමට සිතුවා. තමා ලාබාල වියේ පසුවන බැවින් යුද්ධයට යාමට අවසර නොලැබෙන බව තේරුම්ගත් ඔහු දුන්න පමණක් ගෙන ගෙදරින් පිටත් වුණා.
Many rulers emerged along with the death of prince Kashyapa, son of king Mihindu. But none were able to unite the country. A young prince – named Keerthi, who was clever in archery from his childhood wanted to unite the country, but knew he would not get permission to go to battle as he was yet under age, left to battle taking only his bow.