වළගම්බා රජුගේම තවත් පුත්‍රයකු වූ චෝරනාග, මහාචූල රජුගෙන් පසු රාජ්‍යයට පත් විය. කුඩා කළ සිටම දාමරිකයකු ලෙස පෙනී සිටි චෝරනාග රජකමට පත් වීමෙන් පසු ද දාමරිකකම් අත්හළේ නැත. ඔහු රජවීමට පෙර පියා සමඟ වනගතව සිටි කාලයේදී නවාතැන් නොදුන් භික්ෂූන්ගේ විහාරස්ථාන දහඅටක් විනාශ කර දැම්මේය. හෙතෙම දොළොස් අවුරුද්දක් රාජ්‍යය කළේය.
On the death of king Maha Chula another son of king Valagamba succeded to the throne. Choranaga who was notorious as a criminal from his young days did not give up his habits. He destroyed eighteen viharas of bikkhus who had refused accommodation for him and his father at the time they were in exile in the jungles.Choranaga ruled for a period of twelve years