පළමු සේන රජුගේ කාලයේදී ලක්දිව කොල්ල කෑමට පැමිණි පඬි රජු අනුරාධපුරය අල්ලා ගත්තා. වර්ගුණවර්මන් නමැති මේ කොල්ලකරුවාට අනුරාධපුරය අල්ලා ගැනිමට පහසු වුයේ සේන රජුට පුහුණු සිංහල සේනාවක් නොසිටි බැවිනි. කොල්ලකරු රජුගේ භාණ්ඩාගාරයේ තිබු වස්තුවත්, වෙහෙර විහාර වල තිබු වටිනා දේත් පැහැර ගත්තා.
During the regime of King Sena – 1, king Waragunawarman from India came to loot Ceylon and conquered Anuradhapura. It was easily done as there were no trained Sinhala troops to battle the enemy. The looter robbed the king’s wealth and many valuables from temples.