සේන රජු කල ලක්දිව කොල්ල කෑමට පැමිණි වර්ගුණවර්මන් පඬි රජු වැඩි කලක් ලංකාවේ සිටියේ නැත. ඔහු පලා ගොස් සිටි සේන රජු වෙත දුතයන් යැව්වා. සේන රජු ද දුතයන් එව්වා. රජුගේ දුතයන් පැමිණි වහාම ඔවුන්ට අනුරාධපුරය පවරා දුන් වර්ගුණවර්මන් එදිනම නැව් නැග ආපසු ගියා.
The ‘Pandi’ king Waragunawarman, who came to loot Ceylon didn’t stay long in the country. He sent out his messengers to meet king Sena – 1, who by that time had fled Anuradhapura. King Sena also sent in his messengers in return and as soon as king Sena’s messengers arrived Waragunawarman immediately handed over the rule of Anuradhapura to them and sailed back to India.