විජය කුමරු ඇතුලු ආර්යයන්ගේ පැමිණීමෙන් පසුව ලක්දිව ජනාවාස ඇති විය. එදා සිට අද දක්වා ශ්රී ලංකාවේ සිදු වූ සිදු වීම් මහා වංශයෙහි විස්තර කෙරෙනුයේ කෙසේදැයි අපි දැන් විමසා බලමු. විජයගේ මව සිංහසීවලී වු අතර පියා සිංහබාහු නම් වේ. සිංහබාහු රජ කළේ උතුරු ඉන්දියාවේ ලාට රටෙහිය.
ඔහුගේ පුත් විජය හිතුවක්කාරයකු වූ නිසා පියාවිසින් තම පුතු සත් සියයක් පමණ පිරිස සමග රටින් පිටුවහල් කරන ලදී.සුප්පාරක නම් නැව් තොටින් නැව් නැඟුණු පිරිස ලංකාවේ වයඹ දිග වෙරළට ළඟා විය. වෙරළේ වැතිරී විඩා හරිද්දී ඔවුන්ගේ අත්ල තඹ පැහැ ගැන් වී තිබෙනු දැක එම පෙදෙසට තම්බපණ්ණි යන නම භාවිතා කෙරුණි.
විජය කුමරු ලංකාවට පැමිණියේ බුදුරදුන් පිරිනිවන් පෑ දිනයෙහි බව මහා වංශයෙහි සඳහන් වේ.
With the arrival of the Aryans along with prince Vijaya colonies came to be established in the Island of Lanka. We will now find out how the Mahavamsa describes the events that took place there after up to the present time. While Vijaya's mother was Sinhaseevali his father was known as Sinhabahu who was the ruling king of Lata, a country in India.
Since his son Vijaya was an unruly person, the father banished him from the country along with a gang of seven hundred men. The group having boarded a ship at a port named Supparaka sailed away and reached the north western shores of Lanka. As they rested on the shore they having noticed that their palms had got a copper coloured stain, the name Thambapanni the area came to be known as Thambapanni.
It is recorded in the Mahavamsa that prince Vijaya landed in Lanka on the same that lord Buddha passed away