විවිධ ජනපද පිහිටුවා ගත් විජය කුමරුගේ ඇමතිවරුන් රාජ්‍යාභිෂේකය කරන ලෙස විජය කුමරුට බල කළත් ක්ෂත්රිය කන්‍යාවක් නොමැතිව අභිෂේකය කිරීමට විජය කුමරු අකමැති වූයේය. විජය කුමරුට මෙහෙසියක ගෙන ඒමට ඉන්දියාවේ පාණ්ඩ්‍යය දේශයට දුතයන් යවන ලදී. ඒ අනුව විජය කුමරුන්ට මදු රජගේ දියණියත් අනෙකුත් ඇමතිවරුන් සදහා තවත් කාන්තාවන් සමග නොයෙකුත් කර්මාන්තකරුවන් හා ශිල්පීන් රාශියක් ලක්දිවට ගොඩබසින ලදී.
මදුරාජ කුමරිය සමගින් විජය කුමරු රාජ්‍යයෙහි අභිෂේක ලබන අතර කුවේණියට රජ ගෙදරින් පිටවීමට සිදුවේ.දරු දෙදෙනා සමග නෑයින් වෙතට යන කුවේණිය නෑයින්ගෙන් මරුමුවට පත් වන අතර දරු දෙදෙනා ශී‍්‍ර පාද අඩවියට පලා ගිය බව මහා වංශයෙහි කියවේ. වැද්දන්ගේ උපත ඒ දරු දෙදෙනාගෙන් ආරම්භ විය.
Even though Prince Vijaya’s ministers who established settlements urged him to hold a coronation ceremony to crown himself the king, Vijaya was reluctant to do as there was no woman of the Kshatriya clan available. Emissaries were sent to the Pandya Desha to
seek a Princess. Accordingly, the daughter of king Madhu for Prince Vijaya, women for the other ministers along with a gang of craftsmen and artisans landed in Lanka.
Prince Vijaya thus is crowned the king along with Princess Madhuraja, and Kuveni had to leave the royal Palace. Mahavamsa records that when Kuveni returns to her relations she is put to death by them, and the two children flee to the Jungles of Sri Padha. The Veddas originated as issues of these two children.