මහා දාඨික මහානාග රජුගේ ඇවෑමෙන් පසු ඔහු පුත් ආමණ්ඩගාමිණී අභය කුමරු වසරකුත් මාස අටකට ආසන්න කාලයක් රාජ්‍යය කළේය. මුඵ ලංකාවේම සත්ව ඝාතනය තහනම් කරමින් නීති පැනවූ මොහු ගෙඩිහට ගන්නා වැල් ඒ ඒ තන්හි රෝපණය කරවා ඒවායෙහි හටගත් ගෙඩි එකතුකොට මස්කොම`ඩු දානය නම් මහා දානයක් සංඝයාට පිරිනැමීය. මස් කොමඩු දන් දුන් නිසා ගාමිණී අභය රජු ආමණ්ඩ ගාමිණී නමින් හැදින්වූ බව ද කියවේ.
Prince Amandagamini Abhaya, son of king Mahanaga Dhatiya Mahanaga, who succeeded to the throne on the death of the king, ruled for nearly one year and two months. As a rule he abolished the killing of animals, and got planted vines yielding fruits at several locations. The crops of fruits were later gathered and effected a massive alms giving to the Maha sangha, known as the Maha Komadu Danaya. It is also said that, since the king gamini Abhaya offered MasKomadu as alms, from thence he was identifed as Amanda Gamini.