ආමණ්ඩගාමිණී අභය රජු මරා සොයුරු කණීරාජානු තිස්ස කුමරු වසර තුනක් රාජ්‍යය කළේය. මොහුගේ අභාවයෙන් පසු වසරක් චූලාභය කුමාරයා එනම් ආමණ්ඩගාමිණී අභය රජුගේ පුත් රජකමට පත් විය. චූලාභය කුමරුගේ නැගනිය වූ සීවලී කුමරිය සත් මසක් රාජ්‍යය කරද්දී ඇය සිහසුනින් පලවා හැර ආමණ්ඩගාමිණී රජුගේ බෑනණු වූ ඉළනාග රජ විය. ඉලනාග රජුගෙන් රාජ්‍යය පැහැර ගන්නා ලම්බකර්ණ පෙළපතේ අය රජු අල්ලා මාළිගාවේම සිරකර තබති.
King Amanda Gamini Abhayas was slain by his brother Kanirajanu Tissa and he became king and ruled for of three years. On the death of the latter, his son Chulabhaya ascended the throne and ruled for one year. Thereafter, his successor princess Seevali who happens to be his sister, in the seventh month of her rule was chased away from the throne by Ilanaga, the son in law of king Amanda Gamini, who then became the king. Subsequently, the Lambakarna clansmen who wrests the throne, imprisons the king in the palace.